Friday 14 September 2012

ප්‍රා. මන්ත්‍රී කාන්තාවකට පහරදීලා

කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අරනායක ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අරනායක දෙබත්ගම ප්‍රදේශයේදී එම පහරදීම සිදුව ඇත්තේ, පසුගිය 12 වැනිදාය. පොලීසිය පැවසූවේ, සැකකාර මන්ත්‍රීවරයා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

No comments:

Post a Comment