Saturday 8 September 2012

තැපැල් ඡන්ද ගණනය ඇරඹේ

පළාත් සභා මැතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබේ. රත්නපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ අද පස්වරු 4.00 ට තැපැල් ඡන්ද ගණන් කිරිම ආරම්භ කළ බවය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද ගණන් කිරිමආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කළේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී ගණන් කිරිමේ මධ්‍යස්ථාන අවට ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

No comments:

Post a Comment