Saturday 8 September 2012

පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර

උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීමේ කටයුතු අවසන්වී ඇති අතර මේ වනවිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් තිබේ. අද (08) පස්වරු 4.00 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීම සමස්තයක් ලෙස 50%ත් 55%ත් අතර ප්‍රතිශතයක් ගත් බව වාර්තාවේ.ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 12..00ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

No comments:

Post a Comment