Saturday 8 September 2012

හුණුපිටිය ගංඟාරාමයට අති විශාල ජනකායක්

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේ වැඳපුදා ගැනීම සඳහා සැදැහැතියෝ අති විශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට තවමත් පැමිණෙමින් සිටිති. සර්වඥ ධාතුන්වහන්සේ ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරුණේ අද පෙරවරුවේදීය.

No comments:

Post a Comment