ලොව ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනකුට ඔවුන්ගේ මව්වරුන්ගේ ගර්භාෂයන් බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදුකර තිබේ.
ස්වීඩ්න් වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම සැත්කම් සිදු කර ඇත්තේ, ගොතෙන්බර්ග් විශ්වවිද්‍යාලයේදීය.
කෙසේ වෙතත් සැත්කම් 100%ක් සාර්ථක වනුයේ මෙම කාන්තාවන් දෙදෙනා ගැබ්ගතහොත් පමණක් බව එම වෛද්‍ය කණ්ඩායම් පවසයි.
මීට පෙර 2000 වසරේ සෞදි ආරබියේදී කාන්තාවකට ගර්භාෂයක් බද්ධ කළ ද සැත්කමින් මාස 3කට පමණ පසු රුධිර කැටියක් හේතුවෙන් එය ඉවත් කිරීමට සිදු විය.
No comments:
Post a Comment