Friday, 21 September 2012

ඇමෙරිකානු වෙරළ ආරක්ෂක බළකා කණ්ඩායමක් ලංකාවට

ඇමෙරිකානු වෙරළ ආරක්ෂක බළකා කණ්ඩායමක් ලබන මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත. එහි අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් රුවන් ඩයස් මහතා පවසා ඇත්තේ, මෙරට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ට පුහුණුවක්දීම සඳහා මෙම කණ්ඩායම ලංකාවට පැමිණෙන බවත් එම පුහුණුව ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට දැනට සැලැසුම්කර ඇති බවත්ය.

No comments:

Post a Comment