Tuesday, 25 September 2012

අල්ලසට මත්පැන් ඉල්ලූ සැරයන් අත්අඩංගුවට

අල්ලස් වශයෙන් මත්පැන් ලබාගත් මදුරන්කුලිය පොලිස් මුරපොලේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිසිය සදහන් කළේ සැකකාර සැරයන්වරයා ත්‍රිරෝද රථයක් ගාල් කර තැබිමට අවසර ලබාදිම වෙනුවෙන් පුද්ගලයකුගෙන් මත්පැන් බෝතල් 4 ක් ඉල්ලා ඇති බවයි. ඉන් බෝතල් දෙකක් ඊයේ පස්වරුවේ සැරයන්වරයා ලබා ගනිද්දි අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

No comments:

Post a Comment