Friday, 21 September 2012

වැදි නායකයා ඇතුළු තිදෙනාට ඇප

දඹාන ප්‍රදේශයේදී වනජීවි නිලධාරින් පිරිසක් සමග ඇති වු ගැටුම සම්බන්ධයෙන් අද මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ඇතුළු තිදෙනෙකු ඇප මත මුදා හැරිණ. නීතිවිරෝධීව ගිනි අවි ළග තබා ගැනීම, රාජකාරීයට බාධා කිරීම, රජයේ නිලධාරින්ට පහරදීම යන චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබිණ. පසුගිය සෙනසුරාදා වනජීවී නිලධාරීන් පිරිසක් හා ආදිවාසීන් පිරිසක් අතර මෙම ගැටුම හට ගැනිණ.

No comments:

Post a Comment