Sunday 30 September 2012

අපිට වැඩට යන්න එතුමාගේ ආරාධනා අවශ්‍ය නෑ

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට සහභාගී වීමට තම සංගමය තවමත් තීරණය කර නැතැයි,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. සඳුදා යළි සේවයට වාර්තා කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඊයේ කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව පැවසීය.

No comments:

Post a Comment