Wednesday, 3 October 2012

තියුණු ආයුධයෙන් කොටා මනුෂ්‍ය ඝාතනයක් ඉඹුලගස්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධව කෑගල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 22 ක් වූ එම ප්‍රදේශයේ පදිංචි ගාමිණී සංජීව නැමති පුද්ගලයෙකි. මෘත ශරීරය කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

No comments:

Post a Comment