Wednesday, 31 October 2012

වියදම ඉහළට - අපි පහලට..!

ඉහළයන ජීවන වියදමට සෑහෙන සේ වැටුප් වර්ධකයක් ලබාදෙන ලෙස ඉල්ලා "දේශීය ආදායම් පොදු සේවක සංගමය" විසින් දියත් කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (31) දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලට ඉදිරිපිට පැවැත්විණි. මේ එකී අවස්ථාවයි

No comments:

Post a Comment