Thursday, 4 October 2012

මම මර්වින් අප්පුහාමි නෙමෙයි

අමාත්‍ය මර්වින් සිල්වා හා දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහත්වරුන් අතර මේ දිනවල සංවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පසුගියදා යුද හමුදා මේජර්වරයෙකුට මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පහර දුන් බවට මතු වූ සිදුවීමත් සමගයි. කෙසේ වෙතත් අද ඔවුන් දෙදෙනාට මුහුණට මුහුණ මුණ ගැසුනේ බෙන්තොට පැවති උත්සවයකදීය.

No comments:

Post a Comment