Thursday, 4 October 2012

සියල්ලන්ම භාෂා පරීක්ෂණයෙන් අසමත්

භාෂා අධිකාරිවරුන් බඳවා ගැනීමට පරික්ෂණ පැවැත්වුව ද ඒ සඳහා කිසිදු සුදුස්සකු තෝරාගැනිමට නොහැකි වි ඇත. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ අඩුම වශයෙන් භාෂා දෙකක හෝ ප්‍රවීනතාවක් සහිත එක් අයෙකුවත් තෝරාගැනිමට නොහැකි වූ බවයි. දැනට භාෂා පරිවර්තකයින් ලෙස කටයුතු කරන රජයේ නිලධාරින් එම පරික්ෂණයට කැඳවා තිබිණ. භාෂා පරිවර්තකයින්ගේ කාර්යන් සහතික කිරිම භාෂා අධිකාරිවරුන් විසින් සිදුකරනු ලබයි.

No comments:

Post a Comment