Wednesday 31 October 2012

හෙට සිට ගුවන් විදුලි සංඛ්‍යාතයන් වෙනස් වෙන්නේ මෙහෙමයි

හෙට සිට ලංකාවේ රේඩියෝ නාලිකා වල සංඛ්‍යාතයන් වෙනස් වීමට නියමිත ආකාරය මීට පෙර අප ඔබට ගෙන ආවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ එම සංඛ්‍යාත නිල වශයෙන් නිකුත් කරනු ලැබුවා 87.5 සිට 108 MHz දක්වා පරාසයන් තුල එම නාලිකා හෙට සිට වෙනස් වන්නේ පහත පරිදිය 1. Lite FM - 87.6 හෝ 87.8 2. රන් FM - 88.1 හෝ 100.5 3. E FM - 88.3 4. සිංහ FM - 88.6 හෝ 88.8 5. ඉසිර TNL FM - 89.1 හෝ 89.3 6. සිටි FM - 89.6 7. සිටි FM/Gemidiriya - 89.8 8. Pirai FM/Wayamba/Jaffna Regional Service - 90.1 9. Vettri FM - 90.4 හෝ 90.6 10. ෂා FM FM - 90.9 හෝ 91.1 11. Alai FM - 91.4 12. Sinhala National Service - 90.7 හෝ 91.9 13. FM දෙරණ - 92.2 හෝ 92.4 14. Y FM - 92.7 15. Gold FM - 93.0 හෝ 93.2 16. ලක් හඬ - 93.5 හෝ 93.7 17. VIP Radio - 94 18. වෙළඳ සේවය - 94.3 හෝ 94.5 19. නෙත් FM - 94.8 හෝ 95.0 20. මැක්ස් රේඩියෝ - 95.3 21. රිදම් FM - 95.6 හෝ 95.8 22. හිරු FM - 96.1 හෝ 96.3 23. කිරුළ FM - 96.6 24. Kiss FM - 96.9 25. Real Radio - 97.1 26. English Services - 97.4 27. English/Dabana/Kothmale community- 97.6 28. Cri (අන්තර්ජාතික චීන රේඩියෝ සේවය) - 97.9 29. සියත FM - 98.2 හෝ 98.4 30. Sun FM - 98.7 හෝ 98.9 31. TNL Rocks - 99.2 32. Red FM - 99.5 හෝ 99.7 33. ශ්‍රී FM - 100.0 හෝ100.2 34. රන් FM - 100.5 35. Yes FM - 100.8 හෝ 101.0 36. බෞද්ධයා ගුවන්විදුලිය - 101.3 හෝ 101.5 37. සෙත් FM (Negombo)/TNL Radio - 101.8 38. Tamil National Service - 102.1 හෝ 102.3 39. Vasantham FM - 102.6 හෝ 102.8 40. Global Radio - 103.1 41. Sooriyan FM - 103.4 හෝ 103.6 42. Shakthi FM - 103.9 හෝ 104.1 43. රන්ගිරි ශ්‍රී ලංකා FM - 104.4 හෝ 105.7 44. Thendral - 104.7 හෝ 104.9 45. ලක්විරු FM - 105.2 හෝ 105.4 46. ලක් FM - 106.0 හෝ 106.2 47. සිරස FM - 106.5 හෝ 106.7 48. V FM - 107.0 49. කඳුරට/රජරට/රුහුණු/ඌව/Vidula/ක්‍රීඩා සේවය - 107.3 හෝ 107.5 50. Tamil Service - 107.8 -සම්බන්ධිත පුවත්- ගුවන් විදුලි නාලිකාවල සංඛ්‍යාත වෙනස් වන්නේ මෙහෙමයි නොවැම්බර් මස සිට ගුවන් විදුලි නාලිකාවන් සඳහා එකම සංඛ්‍යාතයක්

No comments:

Post a Comment