Friday, 19 October 2012

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ ලිපි නිකුත් කෙරෙයි

හයිඩ් පිටියේ ඊයේ පැවති එක්සත් භික්ෂු පෙරමුණේ රැළයට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් 5 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ ලිපි අද නිකුත් කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එහි මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසූවේ, ඔවුන් සම්බන්ධ නිල වාර්තාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන් බවයි.

No comments:

Post a Comment