හපුතලේ ලිප්ටන් සිටි අකුණුසැර වදීමෙන් දකුණ කොරියා ජාතිකයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. තුවාල ලැබූවෝ හපුතලේ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. මුලින් ආ වාර්තාවල සඳහන් වූයේ මියගිය දෙදෙනා චීන ජාතිකයන් දෙදෙනකු ලෙසයි.
No comments:
Post a Comment