Thursday 11 October 2012

කොරියානු විභාගයට දින නියම කෙරේ

දකුණු කොරියාවේ රැකියා සදහා වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය මේ මස 13 සහ 14 යන දෙදින කොළඹ මධ්‍යස්ථාන 9 කදී පැවැත්වෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය. දස වන වතාවට පැවැත්වෙන මෙම විභාගය සදහා පෙනී සිටින අයදුම්කරුවන් ගණන 34,261 කි. කොළඹ ඉසිපතන ,විශාඛා, තර්ස්ටන්, මහානාම, ඩි.එස් සේනානායක, නාලන්දා, ගෝතමී බාලිකා, අශෝක විද්‍යාලය හා කොළඹ හින්දු විද්‍යාලය යන පාසල්වල විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment