Thursday, 11 October 2012

සරසවි ඇඳුරෝ සඳුදා සිට යළි සරසවියේ

අරගලය අවසන් නොවුනද, ලබන සදුදා සිට යළි අධ්‍යයන කටයුතුවලට සහභාගී වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේය. එම සම්මේලනයේ විධායක කමිටු රැස්වී‍මෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩ්ස් මහතා මේ බව පැවසුවේය.

No comments:

Post a Comment