Thursday 1 November 2012

වැස්සෙන් පවුල් 18,590ක් අවතැන්

ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේවන විට දිවයින පුරා දිස්ත්‍රීක්ක 18ක පවුල් 18,590 ක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පුද්ගලයින් 69,659ක් මෙසේ අවතැන්ව ඇති බව සඳහන් වන අතර පුද්ගල මරණ තුනක් ද වාර්තා‍ වේ. ගම්පහ, මාතර හා යාපනය යන ප්‍රදේශවලින් මෙම පුද්ගල මරණ වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

No comments:

Post a Comment