Thursday 1 November 2012

නුවරඑළියේ පාසල් හෙට නිවාඩුයි

නුවරඑළිය දිස්ත්‍රීක්කයේ සියලුම පාසල් හෙට (02) දින වසාතැබෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

No comments:

Post a Comment