Wednesday 21 November 2012

වැල්ලවායටත් රතු වැස්සක්

වැල්ලවාය, හඳපානාගල, පුබුදුවැව ප්‍රදේශයේ ස්ථාන කීපයකට ඊයේ පස්වරුවේ රතු වැස්සක් පතිත වී ඇති බව වාර්තා වේ. ප්‍රදේශවාසීන් පැවසුවේ, පැය‍ 2ක පමණ කාලයක් පැවති ධාරාණිපාත වර්ෂාවකින් පසු රතු වැස්ස පතිත වූ බවය. මේ පිළිබඳව වැල්ලවාය ප්‍රදේශීය ලේකම් කාර්යා‍ලයෙන් කළ විමසීමකදී එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසූවේ, ස්ථාන කීපයකට රතු වැසි පතිත වී ඇති බව තමන්ට ද වාර්තා වූ බවය.

No comments:

Post a Comment