Saturday, 10 November 2012

හෙදියක් වෙන්න පියා ඉඩ නොදුන්නා කියා දියණිය දිවි නසාගෙන

හෙදියක් වශයෙන් රැකියාවට යාමට පියා විසින් ඉඩ නොදීම හේතුවෙන් සිත්තැවුලට පත් තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. රත්ගම, බුද්ධියවත්ත ප්‍රදේශයේ තරුණියක් මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලීසිය පවසයි. විසි හැවිරිදි තරුණියක් මෙලෙස සිය දිවිහානි කරගෙන ඇති බව සඳහන්ය. රත්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

No comments:

Post a Comment