Sunday 4 November 2012

නුවරඑළියේ නිවාස කිහිපයක් ඉරි තලයි

නුවරඑළිය, මහින්ද මාවත ප්‍රදේශයේ නිවාස කිහිපයක ඉරිතැලීම් සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි මහතා පවසයි. ඔහු පැවසුවේ එවැනි නිවාස 6 ක් ඊයේ නිරික්ෂණයට ලක් කළ බව ය. මේ පිළිබදව වහාම පරික්ෂණ වාර්තාවක් ලබාදෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට දැනුම් දී ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment