6 වැනි ලෝක කැරම් ශූරතා තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිශාන්ත ප්‍රනාන්දු සමත් විය.
ඒ කොළඹ දී අද පැවති අවසන් තරගයේ දී ,ඉන්දියාවේ සී.භාරතී දසන් පරාජයට පත් කරමින් ය.
තරගය වට 2 ට 0 ක් ලෙසින් නිශාන්ත ප්‍රනාන්දු විසින් ජයග්‍රහණය කරනු ලැබිණි.
No comments:
Post a Comment