Monday 3 December 2012

හිමින‍මගේ සිරුර හමුවෙයි

රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගිය 17 හැවිරිදි හිමිනමගේ මෘත ශරීරය පානදුර දකුණ පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර රෝහලට යොමු කර ඇත. ගොරකපොළ විද්‍යාරාජ පිරිවෙනේ භික්ෂුන් වහන්සේ 15 නමක් ඊයේ (02) පස්වරුවේ මුහුදු වෙරළේ සිටියදී එක් හිමිනමක් මුහුදු රළට හසුව ගසාගෙන ගොස් තිබිණ.

No comments:

Post a Comment