Wednesday, 24 April 2013

ගාල්ලේ පන්දම් පෙළපාලියක්

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විරෝධතා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අද ගාල්ල නගරයේ උදඝෝණය කළහ. පන්දම් පත්තුකරගනිමින් ගාල්ල නගරයේ විරෝධතා කරුවෝ පා ගමණින් යද්දී නගරයේ වෙළෙඳසල් වල විදුලි ආලෝකය නිවා දමා එයට සහය පළකලහ. පෙලපාලිය ආරම්භ වූ අවස්ථාවේ ගාල්ල බස්නැවතුම් පොළේ විදුලි විදුලි පහන් සහ වීථි ලාම්පු ද නිවා දමා තිබිණි.

No comments:

Post a Comment