Saturday 27 April 2013

විජෙවිරයන්ගේ උරුමය

විජෙවිරයන්ගේ උරුමය
2011 සැත්තම්බර් පමන  මේ ප්‍රස්නය පිටියට එමත් සමග බොහෝ රැඩිකල් ප්‍රගතසීලි  සේ පෙනෙන බොහෝ කරුනු කරනා ඉදිරිපත් වු අතර සැබැ වමක විලිරුදාවක් ගැන කතා කෙරිනී එසෙම විජෙවිරයන්ගේ දෙශපාලන උරුමය සම්බන්දයෙන් කතා බහ කෙරිනී තවද ජවිපෙ සන්ඩානවාදි ප්‍රතිපත්තියකට වැටි ඇති බවටද විවේචන එල්ල විය

                           එ අතර ජවිපෙ ප්‍රතිපත්ති ගරුකභාවය ගිලිහි ගොස්  අති බවද ප්‍රායෝගිකවදයේ ගොදුරක්  වි අති බවද විය ධනෙශ්වර අධිකරනයත් ධනපති නිතියත් භවිතා කරන ජවිපෙ විප්ලවවාදි වන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරිම්ද සිදු විය ජවිපෙ ජාතිවාදි වු බව අනෙක් ප්‍රධාන චෝදනාවයි

                                                    වසරක කාලයක් ගෙවී අති නිස මේ චොදනාව පිලිබද යම් උරගා බලිමක් සිදුකර හැකිය  සන්ධානවාදී  ප්‍රතිපත්තියකට වටී අති බවට ජවිපෙට නගුන චෝදනාවට ජවිපෙ භවිතය තුල මනා පිලිතුරක් දැනටමත්  ලබා දී  තිබේ අනෙක් පසින් චෝදනාව එල්ල කල පෙරටුගමී අයම රවී කරුනානායක වනි එජප නායකයන් සමග පවා එකට සිටගත් යා වඩී වු  අවස්ථා තිබුනී

                       ධනෙශ්වර නීතිය පිලිනොගන්නා  බව කී පෙරටුගාමි පිරිස් සිය පක්ෂය ලියපදිංචිය කිරිමට ප්‍රයෝගකාරී ක්‍රම යොදා ගැනිම බරපතල ලෙස පරස්පර වේ අනෙක් පසින් ඒ සදහා එකගතාවය ඇතිකර ගත්තේ ජන විමුක්ති සහයුගිතා පෙරමුණ නමින් ජනාධිපති චන්දිකගෙ පලනය විසින් ජවිපෙට එරෙහිව යොදා ගනිමට ඇට වු පක්ෂය සමගය නතහොත් පසුගිය වකවානුවේත් දැනටත් ඔස්ටේලියවෙ පදිංචිව සිටින ආචාර්ය කමල් කරුනාදාස නැමත්තා සමගය හෙතෙම දෙශපාලන වශයෙන් අන්ත ප්‍රතිගමියෙකි

                              අනෙක් අතට පෙරටුගාමී පක්ෂය හෝ ජන අරගල කන්ඩායම ලෙස ඔවුන්ගේ කටයුතු වලදි නිතරම කරට අතදාගනු ලැබුවේ අධිරාජ්ජවාදි ඩොලර්වලින් යැපෙන අවස්ථාවාදි හා ඊලාම්වාදි කුඩා කුඩා කන්ඩායම් සමගය ඔවුන් බොහෝ අය ජවිපෙ දේශපාලනයට හතුරු වු අයය විටෙක අන්ත ප්‍රතිවිප්ලවීය භවිතයක නියැලුණු විප්‍රමබාහු කරුනාරත්න වැන්නන් අද මේ පෙරටුගමීන්ගේ අශුද්ධ සන්ධානයේ ප්‍රමුකයොය වික්‍රමබාහු විටෙක දකුණු ඉන්දියාවේ පැවත්වෙන ඊලාම් සමුළුවේ මුලිකයකු ලෙස ප්ව්නී සිටින අතර තවත් විටෙක ධනපති එක්සත් ජතික පක්ෂය සමග පොදු විපක්ෂයේ සැම කටයුත්තකම පෙනි සිටී
                ඒ නිසා පිරිසිදු වමක් ගැන කතා කල ජවිපෙන් ඉවත් වු කන්ඩයම සිය වසරක භාවිතය තුල තමන් ඔනැම කුනුගොඩක ලගිමට සුදානම් කන්ඩායමක් බව භාවිතයෙන්ම පෙනවා තිබෙන අතර ජවිපෙ සිය ස්වාධින ඩේශපාලන අනන්නයතාවය තහවුරු කරගෙන ත්බේ

           විජෙවිරයන්ගේ දෙශපාලන උරුමය ගැන කතා කල මේ කන්ඩායම ස්වයංවිවෙචනය පොතක් ලෙස ප්‍රසිද්ධ කර විජෙවිරයන් පමනක් නොව ජවිපෙ සිටි ඔවුන් කිහිප දෙනා හැර වත්මන්  නායක මන්ඩලයද විවේචනය කරමින් ජතික ප්‍රශ්නය සම්බන්ධ ජවිපෙ ස්ථාවරය හෙලා දකිමින් ඊලාම්වාදි අන්තයට පල්ලම් බැස විජෙවිරයන්ට පිටුපා නතර වි තිබේ උපාය මාර්ගික වශයෙන්ද රොහණ විජෙවීරයන්ගෙ ස්තාවරය ප්‍රශ්න කරන හෙලා දකින තත්වයට පත්වී ඔවුන් කියු කරුණු සමග සලකන විට සම්පුරන පරස් පර වේ



 

No comments:

Post a Comment