Friday, 26 April 2013

කේසෝන් හි වෙසෙන දකුණු කොරියානුවන් ඉවත්කරගනී

උතුරු දකුණු කොරියානු දේශසීමාවේ පිහිටි කේසෝන් වෙළෙඳ කලාපයේ දැනට ඉතිරිව සිටින සිය වැසියන් ගෙන්වාගැනීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව වාර්තාවේ. එම කලාපය තුළ දකුණු කොරියානුවන් විශාල පිරිසක් සේවයේ යෙදීසිටි අතර පසුගියදා උතුරු කොරියාව විසින් එම වෙළෙඳ කලාපය වසාදමනු ලැබින. මේ අතර මෙම වෙළෙඳ කලාපයට අදාල සාකච්ඡාවක් සම්බන්ධයෙන් දකුණු කොරියාව කර තිබූ ආරාධනාවක් උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාවන්නේ.

No comments:

Post a Comment