Sunday 19 May 2013

වයස අවුරුදු 15ක දැරියක් කපා කොටා ඝාතනය කෙරේ


පොළොන්නරුව මහසෙන්පුර අක්කර 500 ප‍්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයා මේ වන විට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලොන්නරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා. 
 

No comments:

Post a Comment