Saturday, 18 May 2013

ලීනස් ජයතිලක 21 වැඩවර්ජනයට එක්වෙයි

වැඩවර්ජනය සඳහා එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ද පෞද්ගලික අංශය නියෝජනය කරන වාණිජ හා කාර්මික සේවක සංගමයේ සියළු වෘත්තීය සමිති එකතු වීමට තීරණය කර ඇති බව එහි සභාපති ලීනස් ජයතිලක සහෝදරයා පවසයි.


ඒ අනුව 21 පෙරවරුවේ සියළු වර්ජකයින් සමග රත්මලාන බෙලෙක් කඬේ හන්දියේ සිට පෙළපාලියක් යාමට තීරණය කර ඇති බවද ඔහු පවසයි.


No comments:

Post a Comment