Sunday 19 May 2013
පළාත්සභා තීරු බදු රහිත වාහන බලපත්‍රය වරුණ රුපියල් ලක්ෂ 85 කට විකුණයි
වරුණ රාජපක්ෂ නම් අපුරු --විප්"ලව්"වාදියාගේ " --කෙරුම් කියුම් මේ දිනවල එලියට එන්නේ තමන්ගේම සගයන්ගේ වාග් ප්‍රහාර වලින් වීම් දෛවෝපගත දේශපාලන සිදුවීමකි. පුරාවසර ගණනාවක් බස්නාහිර පලාත්සභාව තුල රැදී සිටිමින් කිසිදු සමාජ දේශපාලන කතිකාවකට සහභාගී නොවුණු මෙතුමා විමද්‍යගත අරමුදලින් කල කිසිදු සමාජ සත්කාරයක් නැත. එම මුදල් පවා නැවත භාණ්ඩාගාරය විසින් නැවත ආපසු ලබාගෙන ඇත. තතු එසේ තිබියදී වරුණ රාජපක්ෂ නම් මහා විප්ලවවාදියා තම උපන් මහගෙදරට අවලාද නගන අතර තමන්ගේ කිල්ලෝටයේ හුණු තිබුණු බව මදකට අමතක කලා. ඔන්න දැන් කෙරුවාව කරලියට පැමිණ ඇත. පළාත්සභා තීරු බදු රහිත වාහන බලපත්‍රය වරුණ රුපියල් ලක්ෂ 80 කට විකුණා තම පොකැට්ටුව පෙරටුගාමී විප්ලවයට වඩා ආරක්ෂා කල බව දැන් අනාවරණය වී ඇත. අද ඔහු නිහඬය. දේශපලනිකව තමන් පමණක් නොව සියලු සහචරයෝද කුණුබක්කියට ඇද දමා ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment