Sunday 2 June 2013

පැය තුනක ශල්‍යකර්මයක් සිදුකළ 47 හැවිරිදි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ගෙදර ගෙනියයි

දකුණු උරහිසේ පැය තුනක ශල්‍යකර්මයක් සිදුකළ 47 හැවිරිදි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ලීලාවතී රෝහලෙන් පිටව ගියබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඔහු රැගෙන ගියේ ඔහුගේ බිරිඳ ගෞරී ඛාන් බවත් ෂාරුක්ට මාසයක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති බවත් සඳහන්ය.










No comments:

Post a Comment