Friday 14 June 2013

හම්බන්තොට මත්තල ප්‍රදේශයේ වල් අලි උවදුර දරුණු වි තිබේ නිවාස සහ වගාවන් රැසකට වල් අලි ප්‍රහාරය

මත්තල අලි යකා නැටූ හැටි

හම්බන්තොට මත්තල ප්‍රදේශයේ වල් අලි තර්ජනයේ කෙළවරක් නැත ජන ජීවිතවලට නොනවත්වා කරදර රැගෙන එන තත්ත්වයට අලි උවදුර දරුණු වි තිබේ මේ ඊයේ(13) මත්තල ප්‍රදේශයේ නිවාස සහ වගාවන් රැසකට වල් අලි ප්‍රහාරය එල්ල වී ඇති අයුරුය
mattala5pix

mattala1
mattala2
mattala3
 

No comments:

Post a Comment