Monday 10 September 2012

ගෘහනියට සැමියාගෙන් මාසික වැටුපක් ?

ඉන්දීය ගෘහනියන්ට තම ස්වාමි පුර්ෂයින්ගෙන් මාසික වැටුපක් හිමිවිය යුතු බවට වූ යෝජනාවක් සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබේ. යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ස්වාමි පුර්ෂයින්ගේ මානසික ආදායමින් නිශ්චිත මුදලක් ගෘහනියන් වෙත ගෙවීම අනිවාර්ය වනු ඇති. ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යවරිය පවසන්නේ, ගෘහනියන් නිවසේ කරන කාර්යයන් ආර්ථික ක්‍රියාකාරකමක් වුවත් එය ගණන් නොගැනෙන බවය. රාජ්‍ය නොවන සංවිධාන මගින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව සම්බන්ධයෙන් ලබන 17 වැනිදා ප්‍රාන්ත කිහිපයක අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය වාර්තාවල සඳහන්ය.

No comments:

Post a Comment