Sunday 9 September 2012

ලොරි අනතුරින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගියහ. අද රාත්‍රී 9.05 ට පමණ අනතුර සිදුවූයේ ලොරි දෙකක් එකිනෙක ගැටීමෙනි. එහිදී තවත් පුද්ගලයින් සිවුදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

No comments:

Post a Comment