Thursday 4 October 2012

ශබ්දයක් සමග සියඹලාණ්ඩුව ඉරිතලා යයි

ශබ්දයක් සමඟ මොණරාගල, සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව ප්‍රදේශයේ පාසලක ගොඩනැගිලිවල ඉරිතැලීම් සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. අද පෙරවරු 10.30 ට මෙය සිදුව තිබේ. එම සිදුවීම පිළිබඳ සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව විද්‍යාලයේ විදුහල්පති පි.ඩබ්ලිව්. සුදත්සිරි දර්ශන මහතා මෙන්ම ශිෂ්‍යාවක ද මෙම සිදුවීම පිළිබදව අදහස් දැක්වීය. මේ පිළිබදව අප කළ විමසීමකදී භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද මහතා පැවසුවේ මෙතෙක් එවැනි සිදුවීමක් පිළිබඳව තම ආයතනයට වාර්තා වී නොමැති බවයි.

No comments:

Post a Comment