Monday 22 October 2012

මෙන්න සහෝදරයා මගෙන් ඔබට.

සමාජවාදි තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන "චේ" හෙවත් අර්නස්ටෝ චේ ගුවෙරා සැමරුම අද (22) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි එළිමහන් රංඟ පීඨයේදී ආරම්භවිය. ජවිපේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළුව දෙස් විදෙස් අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සැමරුම් උත්සවය ආරම්භ විය. කියුබානු සහයෝගිතාවය වෙනුවෙන් ජවිපේ නායක සෝමවංශ අමරසිංහ මහතාට ලැබුණු ලාංඡනයක් බිමල් රත්නායක මහතාට පළඳවන ආකාරය එහිදී කමැරාවට මෙසේ හසුව තිබුණි.

No comments:

Post a Comment