Saturday, 21 July 2012

දකුණු කොරියාවෙත් මඩ උළෙලක්
දකුණු කොරියාවේ මඩ නාගැනීමේ උත්සවය සඳහා මිලියන 3ක දේශීය හා විදේශීය සංචාරකයින් පැමිණ ඇති බව වාර්තා වේ. පසුගිය ජූලි 15 දින සෝල් අගනුවරින් කි.මී.190 ක් ගිණිකොන දිගින් පිහිටි බූරියොන් වෙරළ තීරයේ දී මෙම උත්සවය පැවැත්විණි.

No comments:

Post a Comment