රාමසාන් සමය අද සිටි ඇරඹේඊයේ
ඊයේ (20) සඳ දුටු බැවින් අද (21) උදේ සිට රාමසාන් උපවාසය අරඹන්නැයි කොළඹ මහ පල්ලිය ඉස්ලාම් භක්තිකයන්ට නිවේදනය කර ඇත.
ඒ අනුව ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස මාසය හෙවත් රාමසාන් සමය අද (21) දිනයෙන් ආරම්භ වේ.
ඉස්ලාමීය දින දර්ශනයට අනුව රාමසාන් මාසයට පසුව එළඹෙන මාසයේ පළමුවරට සඳ දකිනතුරු මෙම උපවාස කාලය කි‍්‍රයාත්මක කිරී මඉස්ලාම් භක්තිකයන්ගේ සම්ප‍්‍රදාය වේ.
No comments:
Post a Comment