Saturday, 28 July 2012

ද. කොරියානු රුවල් ඔරු පුහුණුකරු අත්අඩංගුවට

ලන්ඩන් ඔලිම්පික් උළෙල සදහා සහභාගී වූ දකුණු කොරියානු රුවල් ඔරු පුහුණකරු ජෙයි චොවුල් ලී බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් වාර්තා පවසන්නේ 38හැවිරිදි ලි අත්අඩංගුවට පත්වන විට නියමිත ප්‍රමාණයට වඩා දෙගුණයක් ඇල්කොහොල් ශරීරගත වී තිබූ බවය. ඔහුට බ්‍රිතාන්‍ය පවුම් 340ක දඩයක් හා බ්‍රිතාන්‍ය තුළ මාස 18කට රිය පැදවීම අත්හිටුවන් ලැබිණි. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රැවල් ඔරු තරග ලබන ඉරිදා වේයිමවුත්හා පොර්ට්ලන්ඩ් හිදී පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment