ශ්රී ලංකාවේ රෙෂිකා උඩුගම්පොල, ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අද සහභාගි වු පිහිනුම් මූලික වටයේ තරගයෙන් පරාජය විය.
ඇය නියෝජනය කළේ, මීටර 100 කාන්තා නිදහස්ආර පිහිනුම් ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයයි.
රෙෂිකා උඩුගම්පොලට තරගය නිමා කිරිම සදහා මිනිත්තුවයි තත්පර 4යි දශම 9යි 3ක කාලයක් වැයවිය.
ඒ අනුව ඇයට හිමි වුණේ, 6වැනි ස්ථානයයි.
තත්පර 59යි දශම 3යි 5ක කාලයක් වාර්තා කළ, සැම්බියාවේ ජේඩ් හොවාඩ් එහි ප්රථම ස්ථානය දිනා ගත්තාය.
දෙවැනි සහ තුන්වැනි ස්ථානය පිළිවෙළින් හිමි වූයේ සිරියාවට සහ පැරගුවේ දේශයටය
No comments:
Post a Comment