බස්රථවලින් කප්පම් ගත් සැකකරුවන් දෙදෙනෙකු පානදුරේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, එම සැකකරුවන් බස් රථයකින් රුපියල් 200 ත් 300 ත් අතර කප්පම් මුදලක් ගෙන ඇති බවයි.
පානදුර - කොළඹ සහ පානදුර - මහනුවර අතර ධාවනය වන පෞද්ගලික බස්රථවලින් මෙලෙස කප්පම් ලබාගෙන ඇතැයි ද හෙළිවී තිබේ.
No comments:
Post a Comment