Friday 10 August 2012

ඇමති සුසිල්ට එරෙහි නඩුවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාට එරෙහිව ඊයේ (09) නඩුවක් ගොනුකර ඇත. අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ ගොනුකර ඇත. ඔහු විසින් ඉල්ලා ඇත්තේ තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලන වාරණ නියෝගයක් මහලේකම්වරයා වෙත නිකුත් කරන ලෙසයි. අදාළ නඩු විභාගය අද (10) දින අධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවද වාර්තා වේ.

No comments:

Post a Comment