Friday 10 August 2012

ජල සම්පත නිසා මින්නේරිය නොසන්සුන්

මින්නේරිය වාරිමාර්ග ඉංජිනේරි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ජලාශයේ ශාඛා ඇලක ගේට්ටුවක් වසා දැමීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇතැයි, ගොවීන් පිරිසක් චෝදනා කිරිමත් සමග එල්.බී. 4 බෙදුම් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

No comments:

Post a Comment