Wednesday 22 August 2012

තාවකාලික හැඳුනුම්පත් ඉල්ලීමට දුන් කාලය දීර්ඝ කෙරේ

පළාත් සභා මැතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබාදී තිබූ කාලය අගෝස්තු මස 27 වැනිදා දක්වා දිර්ඝ කර තිබේ. අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.අයි. රත්නායක මහතා ප්‍රකාශ කළේ, 2010, 2011 වසරවලට අදාළ තාවකාලික හැඳුනුම්පත් ලබාගෙන ඇති ඡන්ද දායකයින් ද ඒවා යාවක්කාලීන කරගත යුතු බවයි

No comments:

Post a Comment