Thursday, 9 August 2012

අදත් රට පුරා විදුලි කප්පාදුවක්

දිවයිනේ ප්‍රධාන නගර 58ක් සහ ඒ ආශ්‍රිත ගම්මානවලට අද දිනයේත් කාණ්ඩ 4ක් යටතේ පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමු කාණ්ඩයට උදෑසන 8.30 සිට 10.30 දක්වාත්, දෙවන කාණ්ඩයට පෙරවරු 10.30 සිට 12.30 දක්වාත්, තුන්වන කාණ්ඩයට පස්වරු1.00 සිට පස්වරු 3.00 දක්වාත් හතරවන කාණ්ඩයට පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වාත් විදුලි සැපයුම අත්හිටු වනු ඇති.

No comments:

Post a Comment