එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදී ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ඔහු මේ අදහස පළ කළේ පොළොන්නරුවේ පැවැති රැස්වීමක් අමතමිනි.
1994 වසරේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා පරාජයට පත් කිරීමට වික්‍රමසිංහ මහතා කළ ක්‍රියාව දැන් ඔහුටම පඩිසන් දී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
No comments:
Post a Comment