Wednesday 22 August 2012

මංගල ඇවිත් ඉන්නේ පක්ෂෙ විනාශ කරන්න

ගම් මට්ටමේ ඡන්දදායකයින් විශාල පිරිසක් මේ වන විට පක්ෂය අතහැර ගොස් ඇතැයි, එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසති. පක්ෂ නායකයාගේ සහ ඔහු වටා සිටින ජන පදනමක් නොමැති කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීන්දු තීරණ ඊට ඝෘජුවම හේතු වී ඇති බව ඔවුන්ගේ අදහසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කිහිපයක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් රජයට සහය පළ කිරිමට පසුගියදා ඉදිරිපත් විය. එලෙස රජයට සහය පළ කිරීමට හේතුව ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළේය.

No comments:

Post a Comment