Thursday 23 August 2012

විමල් වීරවංශට හදිසි හෘදයාබාධයක්

නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් විරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ, මේ වනවිට අමාත්‍යවරයා හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. සාමාන්‍ය රෝගී තත්ත්වයකින් පසුවන අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක් කර ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.

1 comment: