Tuesday, 14 August 2012

සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ සභාපති ඉල්ලා අස්වන බව කියයි

මෙම සතිය තුළ ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ලබන සිකුරාදාට පෙර ඉල්ලා අස්වන බවයි. කොටස් වෙළඳපොළ තුළ අනිසි ලෙස ක්‍රියාත්මක කණ්ඩායම් එල්ල කරන අසත්‍ය චෝදනා හමුවේ තමන් මෙම පියවර ගන්නා බව ද තිලක් කරුණාරත්න මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

No comments:

Post a Comment